සීඩී එකක මිල රුපියල් 1000/=
මිලදිගත හැකි ආකාරය
මේ සදහා ඔබ කල්යූතු වන්නේ ඔබගේසම්පුර්ණ නම
ලිපිනය
ඊමේල් ලිපිනය
ජාතික හැදුනුම්පත් අoකය
SMS පණිවිඩයක සටහන් කොට 071-56-58-488 දුරකථන අoකයට ඔබ ගේ දුරකථනයෙන් SMS කිරිමයි.
වැඩි විස්තර 071-56-58-488 දුරකථන අoකයට ඇමතීමෙන් ලබා ගත
විඩියෝ පාඩම් මාලව ඇතුලත් සීඩි තැටිය මගින් පහත මාතෘකා උදාහරණ සහිතව සාකච්චා කරයි .
1.0 Introduction
|
හැදින්වීම
|
1.1 Creating company file 1
|
ව්යාපාරය
පිලිබද විස්තර ඇතුලත්
කිරිම
-1
|
1.2 Creating company file 2
|
ව්යාපාරය
පිලිබද විස්තර ඇතුලත්
කිරිම
-2
|
1.3 Enter trial balance
|
ආරම්භක ශේෂ ඇතුලත්
කිරිම
|
1.4 Correcting error
|
වැරදි නිවැරැදි කිරිම
|
2.0 Back up copy
|
බැකප් ලබා ගැනිම
|
2.1 Portable company copy
|
පෝටබල් බැකප් ලබා ගැනිම
|
2.2 Accountants copy
|
එකවුන්ටන්ට් කොපි ලබා
ගැනිම
|
2.3 Restore backup
|
බැකප් නැවත ස්ථාපනය
|
3.0 Creating user account
|
පරිශීලක ගිණුම් නිර්මාණය
|
4.0 Recording debtors
|
ආරම්භක ණයගැති ශේෂ ඇතුලත් කිරිම
|
4.1 Recording creditors
|
ආරම්භක ණයහිම් ශේෂ ඇතුලත් කිරිම
|
4.2 Recording purchase order
|
ගැනුම් ඇනවුම් නිර්මාණය
කිරිම
|
4.3 Recording received order
|
ගැනුම ඇනවුම් සදහා
භාණ්ඩ ලැබිම සටහන්
කිරිම
|
4.4 Recording purchased return
|
භාණ්ඩ ආපසු යැවිම
සටහන් කිරිම
|
5.0 Pay creditors
|
ණයහිමියන්ට මුදල් ගෙවිම සටහන් කිරිම
|
6.0 Recording purchase with VAT
|
VAT සහිතව මිලදි ගැනිම
සටහන් කිරිම
|
6.1 Recording return purchased with VAT
|
VAT සහිතව භාණ්ඩ ආපසු
යැවිම සටහන් කිරිම
|
7.0 Recoding decided sales price
|
තීරණය කල විකුණුම්
මිලක් සටහන් කිරීම
|
7.1 Recording sales for debtors
|
ණයට
විකුණුම් සටහහන් කිරිම
|
7.2 Recording return inward
|
භාණ්ඩ ආපසු යැවිම
සටහන් කිරිම
|
7.3 Recording receive cash from debtors
|
ණයගැතියන්ගෙන් මුදල් ලැබිම
සටහන් කිරිම
|
7.4 Recording cheque from
debtors
|
ණයගැතියන්ගෙන් චෙක් වලින්
මුදල් ලැබිම
|
7.5 Recording sales estimation
|
විකුණුම් ඇස්තුමේන්තු සටහන්
කිරිම
|
7.6 Recording Losses of stock
|
තොග
හානි
සටහන් කිරිම
|
7.7 Recording price levels
|
විවිධ මිල ලැයිස්තු
සටහන් කිරීම
|
7.8 Recording sales on cash
|
අත්පිට මුදලට විකිණීම
සටහන් කිරිම
|
8.0 Pay expenses
|
වියදම් ගෙවිම සටහන්
කිරිම.
|
9.0 Recording other income
|
අනෙකුත් ආදායම් සටහන් කිරීම
|
10.0 Recording employee’s details
|
සේවකයන්ගේ විස්තර සටහන්
කිරිම
|
11.0 Generating reports
|
විවිධ වාර්තාවන් සකස්
කිරීම
|
12.0 Bank reconciliation statement
|
බැoකු සැසදුම් වාර්තාවන්
සකස්
කිරිම
|