QuickBooks Sinhalen

කුවික්බුක් ගැන මූලික දැනුමක් නොමැති අයකුට වුවත් මෙම අභ්‍යාස මාලාව සහ සීඩි  තැටිය මගින් කුවික්බුක්ස් පිලිබදව ඉගනගත හැකිය.අභ්‍යාස මාලව පාඩම් 12 කින් සමන්විත වන අතර සීඩී තැටිය තුල සෑම අභියාසයක්ම සාකච්චා කරන විඩියෝ (HD)ඇතුලත් කර තිබේ

සීඩී එකක මිල රුපියල් 1000/=

මිලදිගත හැකි ආකාරය

මේ සදහා ඔබ කල්යූතු වන්නේ  ඔබගේ
සම්පුර්ණ නම
ලිපිනය
ඊමේල් ලිපිනය 
ජාතික හැදුනුම්පත් අoකය
SMS පණිවිඩයක සටහන් කොට 071-56-58-488  දුරකථන  අoකයට ඔබ ගේ දුරකථනයෙන් SMS  කිරිමයි.

වැඩි විස්තර  071-56-58-488  දුරකථන  අoකයට  ඇමතීමෙන් ලබා ගත

විඩියෝ පාඩම් මාලව ඇතුලත් සීඩි තැටිය මගින් පහත මාතෘකා උදාහරණ සහිතව සාකච්චා කරයි .
1.0 Introduction
හැදින්වීම
1.1 Creating company file 1
ව්යාපාරය පිලිබද විස්තර ඇතුලත් කිරිම -1
1.2 Creating company file 2
ව්යාපාරය පිලිබද විස්තර ඇතුලත් කිරිම -2
1.3 Enter  trial balance
ආරම්භක ශේෂ ඇතුලත් කිරිම
1.4 Correcting error
වැරදි නිවැරැදි කිරිම
2.0 Back up copy
බැකප් ලබා ගැනිම
2.1 Portable company copy
පෝටබල්   බැකප් ලබා  ගැනිම
2.2  Accountants copy
එකවුන්ටන්ට් කොපි ලබා ගැනිම
2.3  Restore backup
බැකප් නැවත ස්ථාපනය
3.0  Creating user account
පරිශීලක ගිණුම් නිර්මාණය
4.0  Recording debtors
ආරම්භක ණයගැති ශේෂ  ඇතුලත් කිරිම
4.1 Recording creditors
 ආරම්භක ණයහිම්  ශේෂ  ඇතුලත් කිරිම
4.2 Recording purchase order
ගැනුම් ඇනවුම් නිර්මාණය කිරිම
4.3 Recording received order
ගැනුම ඇනවුම් සදහා භාණ්ඩ ලැබිම සටහන් කිරිම
4.4 Recording purchased return
භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
5.0 Pay creditors
ණයහිමියන්ට මුදල් ගෙවිම  සටහන් කිරිම
6.0 Recording purchase with VAT
VAT  සහිතව  මිලදි ගැනිම සටහන් කිරිම
6.1 Recording return purchased with VAT
VAT  සහිතව  භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
7.0 Recoding decided sales price
තීරණය කල විකුණුම් මිලක් සටහන් කිරීම
7.1 Recording sales for debtors
ණයට විකුණුම් සටහහන් කිරිම
7.2 Recording return inward                                            
භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම
7.3 Recording receive cash from debtors
ණයගැතියන්ගෙන් මුදල් ලැබිම සටහන් කිරිම
7.4 Recording  cheque from debtors
ණයගැතියන්ගෙන් චෙක් වලින් මුදල් ලැබිම
7.5 Recording sales estimation
විකුණුම් ඇස්තුමේන්තු සටහන් කිරිම
7.6  Recording Losses of stock
තොග හානි සටහන් කිරිම
7.7 Recording price levels
විවිධ මිල ලැයිස්තු සටහන් කිරීම
7.8 Recording sales on cash
අත්පිට මුදලට විකිණීම සටහන් කිරිම
8.0 Pay  expenses
වියදම් ගෙවිම සටහන් කිරිම.
9.0 Recording other income
අනෙකුත්  ආදායම්  සටහන් කිරීම
10.0 Recording employee’s details
සේවකයන්ගේ විස්තර සටහන් කිරිම
11.0 Generating reports
විවිධ වාර්තාවන් සකස් කිරීම
12.0 Bank reconciliation statement
බැoකු  සැසදුම් වාර්තාවන් සකස් කිරිම

Find Us on FaceBook