Monday, December 16, 2019

පරිගණකයෙන් ගිණුම්කරණය තනිවම ඉගෙනගමු

Computerized Accounting Sri Lanka Tutorials

වර්තමානයේ බොහොමයක් ව්‍යාපාර  ගිණුම් කටයුතු සිදුකරගැනිම සදහා පරිගණකගත ගිණුම්කරණ මෘදුකාංග භාවිතා කරනු ලබයි මේ නිසා ගිණුම්කරණ ක්ෂේත්රයේ දැනටමත් රැකියාව නියුතු වෘත්තිකයන්ටත් අනාගතයේදි මෙම ක්ෂේත්රයේ රැකියා කිරිමට බලාපොරොත්තුවෙන් අධ්යාපනය හදාරන සිසු සිසුවියන්ටත් පරිගණකගත ගිණුම්කරණය පිළිබදව හැදෑරීම අතිශයින්ම වැදගත්වනු ඇත. පරිගණකගත ගිණුම්කරණය ශ්රී ලංකාවට පැමිණ දශක දෙකකටත් වඩා වැඩි කාලයක් ගතවුවද තවමත් පරිගණකගත ගිණුම්කරනය පිළිබඳව සිoහල භාෂාවෙන් හෑදෑරීම සදහා ප්රමාණවත් ප්රකාශණයන් සොයා ගැනීමට අපහසුය.

මෙම විඩියෝ පාඩම් මාලාවෙන් පරිගණකගත ගිණුම්කරණය සදහා යොදාගන්නා ලෝකයයේ වඩාත් ජනප්‍රිය ගිණුම්කරණ මෘදුකාංගයන් හතරක් වන

1.   QuickBooks 2013 Pro
2.   Tally 9
3.   Sage 50 Premium 2018
4.    MYOB AccountRight 2019


භාවිතයෙන් ගිණුම් කටයුතු සිදුකරන ආකාරය මුලසිටම සාකච්චා කරනු ලබයි කාර්‍ය බහුල ජීවිතයක් ගත කරන ඔබට මෙම වීඩියෝ පාඩම් මාලාවෙන් පරිගණකගත ගිණුම්කරණය මුලසිටම තනිවම ඉගෙනගත හැකිය. එමෙන්ම විශ්විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලින් පරිඝණකගත ගිණුම්කරණය පිළිබදව හදරා එම කොටස් අමතකවී සිටින සිසුන්ට ද එම කොටස් නැවත මතක් කරගැනිමටත් මෙය යොදාගත හැකිය. එමෙන්ම දේශිය වශයෙන් ගිණුම්කරන මෘදුකාංග ස වර්ධනය කිරීමේලා යෙදිසිටින අයටද ලෝකයේ ජනප්‍රියම ගිණුම්කරණ මෘදුකාංග පිළිබදව හැදෑරීම සදහා මෙය උපකාර කරගත හැකිය.


මෙම වීඩියෝ පාඩම් මාලාවේ පාඩම්  80 කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත කොට තිබේ.

සීඩී එකක මිල රුපියල් 1900/=

මිලදිගත හැකි ආකාරය

මේ සදහා ඔබ කල්යූතු වන්නේ  ඔබගේ
සම්පුර්ණ නම
ලිපිනය
ඊමේල් ලිපිනය 
ජාතික හැදුනුම්පත් අoකය
SMS පණිවිඩයක සටහන් කොට 0702749058  දුරකථන  අoකයට ඔබ ගේ දුරකථනයෙන් SMS  කිරිමයි.

Computerized Accounting Sri Lanka Tutorials

Computerized Accounting Sri Lanka Tutorials
Computerized Accounting Sri Lanka Tutorials

Computerized Accounting Sri Lanka Tutorials
Computerized Accounting Sri Lanka Tutorials
Computerized Accounting Sri Lanka Tutorials

 Trailer  Video 



Find Us on FaceBook