Saturday, February 2, 2013

QuickBooks pro 2010 මගින් වැඩ පටන්ගමු.


කුවික්බුක්ස් මගින් අලුතෙන්ම ගිණුම් තැබිම ආරම්භ කිරීම ඉතා පහසුවෙන්ම සිදුකල හැකිය .මේ සදහා දැනට පොත් වල ඇති ලෙජර් ගිණුම් යොදාගෙන නිශ්චිත දිනකට සකස් කරන ලද ශේෂ පිරික්සුමක් යොදා ගත හැකිය ශේෂ පිරික්සුමේ ඇති ආරම්භක ශේෂයන් ඇතුලත් කිරිමට පෙර ව්‍යාපාරයේ නම ලිපිනය දුරකථන අoකය ආදී මූලික තොරතුරු ඇතුලත් කොට Create New Company සකස් කර ගත යුතුය .

පහත දැක් වෙන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක් වන ABC Enterprise  හි මුලීක තොරතුරුය එම තොරතුරු කුවික්බුක්ස් වලට ඇතුලත් කරන්න. 
Details of organization
Name
ABC Enterprise
Telephone
0815675614
Address
No 105, King Street, Kandy
Website
www.abcgroup.com
Type
sole proprietorship
Email
info@abcgroup.com
Fiscal year starts in
April
Bank Balance (Sampath)
50,000
By using above details
1.1   Create a company file and save.
1.2   Add the other relevant information to company file.

 මෙය සිදුකිරීමට EasyStep Interview එකක් සම්පූර්ණ කල යුතුය මෙය සිදු කරන ආකාරය පහත වීඩියෝ මගින් දැක්වේ.

Find Us on FaceBook