Saturday, January 26, 2013

කුවික්-බුක්ස් පිලිබදව දැනගනිමු.

What Is QuickBooks ?

ඇත්තටම මොකක්ද මේ quickbooksකියන්නේ ?

ගිණුම්කරණය සදහා යොදාගනු ලබන මෘදුකාගයක්

මෙය කවර මෘදුකාoගයක්ද?
වානිජ්‍ය මෘදුකාගයක් මුදල් ගෙවා ලබාගෙන පාවිච්චි කලයුතු වෙනවා.
quickbooks වැඩිපුරම භාවිතා කරන්නේ කවුද?
කුඩා පරිමාණ ව්‍යාපාර වැඩිපුරම භාවිතා කරනු ලබයි.ලොව පුරා ගිනුම්කරණ මෘදුකාග භාවිතා කරන කුඩා පරිමාණ ව්‍යාපාර වලින් 80% ක් පමණ මෙම මෘදුකාගය භාවිතා කරනු ලැබේ

ඩිවලොප් කලේ කවුද?
ඇමරිකාවේ Intuit ආයතනය මූලිකව කටයුතු කල අතර Intuit ආයතනය සoවර්ධනය කල Quicken මෘදුකාoගයේ සාර්ථකත්වය කුඩා ව්‍යාපාර සදහා වඩාත් ගැලපෙන් මෘදුකාoගයක් ලෙස quickbooks නිර්මාණය කිරිමේ මූලික පදනම විය.

oවර්ධනය කිරීමට පුරෝගාමිව කටයුතු කලේ කවුද?
Scott Cook, Tom Proulx

භාවිතා කරන රටවල් මොනවාද?
Australia,United Kingdom,Canada,Singapore,India වගේ රටවල් හැම එකක්ම භාවිතා කරනවා ලෝකයේ ජනප්‍රිය සොෆ්ට්වෙයා හැම රටක්ම වාගේ භාව්තා කරනවානේ.

quickbooks සම්බන්ධ නිල වෙබ් අඩවිය කුමක්ද?

ගිනුම්කරණ මෘදුකාගයක් ලෙස quickbooks කුඩා පරිමාණ ව්‍යාපර අතර ජනප්‍රිය වීමට හේතුන් ?

quickbooks pro 2010 ඉන්ස්ටෝල් කිරිම සදහා පැවතිය යුතු පද්ධති අවශ්‍යතා මොනවාද?
Windows 7, Vista or XP (ඇපල් හෝ ලිනක්ස් සමග භාවිතා කල නොහැකිය)
at least a 2.0GHz Pentium 4 processor
at least 512 MB RAM for a single user and at least 1 GB RAM for multiple users.
at least 1.5 GB of disk space.
මොනවද නිකුත් කර තිබෙන වර්සන්ස්?
අලුත්ම වර්සන් එක 2012 ඒ වගේම 2010 දිත් වර්සන් එකක් නිකුත් කරා ඊට කලින් වර්සන් ගනනාවක්ම නිකුත් කරලා තියනවා

oකාව තුල quickbooks භාවිතය කෙබදුද?
oකාව තාමත් තොරතුරු තාක්ෂණය අතින් දියුණු වෙමින් පවතින රටක් අදවන විට ගොඩක් ව්‍යාපාර quickbooks වගේ සොෆ්ට්වෙයා භාවිතටට යොමුවෙලා .ඒ සදහා පහසුකම් සපයන ආයතන රැසක් මේවන විට ලoකාවේ තියනවා .ලොකුම ප්‍රශ්නේ තමා මේවගේ වානිජ්‍ය මෘදුකාග වලට ගෙවිමට වන මුදල දරා ගන්න ගොඩක් ව්‍යාපාරිකයන්ට හැකියාවක් නෑ.නමුත් ගොඩක් ව්‍යාපාර quickbooks භාවිතා කරලා හොද ප්‍රතිලාභ ලබාගෙන තියනවා.

quickbooks pro 2010 වල මිල කීයක් විතර වෙයිද?
ලිපිය සකස් කරන වෙලාවේ $172.97නම් හරියටම මිල නිල වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්

මිලදී ගත හැකි ආකාරය හා බලයලත් අලෙවි නියොජිතයන් කවුද?
නිල වෙබ් අඩවියෙන් බලා ගන්න පුලුවන්

භාවිතය පිලිබදව ඉගන ගන්නේ කෙසේද?
පාඨමාලාවක් හදාරන්න පුලුවන් ඒ වගේම ඔන්ලයින් හෙල්ප් ලබා ගන්නත් පුලුවන් ලර්නින් විඩියෝ මගිනුත් ඉගනගන්න පුලුවන් අමාරු නෑ quickbooks ගොඩක් යුසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට හදල තියෙන්නේ

මූලාශ්‍රය; http://en.wikipedia.org/wiki/QuickBooks

Find Us on FaceBook